Posts

Featured Post

තනිව මා හඩනා විටදී ලග සිටියේ කව්රුන්ද?

  තනිව මා හඩනා විටදී ලග සිටියේ කව්රුන්ද දරා ගත නොහැකි විටදී මා ඉසුලුවේ කව්රුන්ද...... කදුළු සලා හඩනා විටදී එය ඇසුවේ කව්රුන්ද ඔබේ කරුණාව නොමැතිනම් මාද නැතිය... විලාප ගී 3:22 SROV අප විනාශ නූණේ ස්වාමීන්වහන්සේගේ කරුණාවල් නිසාත් උන්වහන්සේගේ අනුකම්පාවල් නොනවතින නිසාත්ය.

කුමක්ද මේ යාච්ඤාව

Image
කුමක්ද මේ යාච්ඤාව සැබෑවටම යාච්ඤා කරන්නේ කොහොමද? යාච්ඤාවක අඩංගු විය යුතු කොටස් පිළිතුරු දෙන යාච්ඤාවක් කරන්නේ කොහොමද? මේ හැමදේකටම පිළිතුරු මේ post එකෙන් අප දැනටමත් කරගෙන යන යාච්ඤා කණ්ඩායමට සම්බන්ධ වීමට කැමතිනම් මෙම පෝස්ට් එක කියවන්න සවස් යාක්ඤා පැදුර | Online Prayer Meeting - Sinhala යාච්ඤාව හා සම්බන්ද බයිබල් පද කුමක්හෙයින්ද මරණය නමැති තරංගයෝ මා වටකළෝය, අධර්මය නැමති ජලධාරාවෝ මා භයගැන්වූය. ෂෙයොලේ බැමි මා අවටින් විය, මරණයේ මලපත් මා පිටට ආයේය. මාගේ විපතේදී ස්වාමීන්ට අයැදීමි, එසේය, මාගේ දෙවියන්වහන්සේට මොරගැසීමි. උන්වහන්සේ තමන් මාලිගාවේ සිට මාගේ හඬ ඇසූසේක, මාගේ හඬ උන්වහන්සේගේ කණෙහි වැටුණේය. 2 සාමුවෙල් 22:5-7 ස්වාමිනි, උදය වේලෙහි ඔබ මාගේ හඬ අසනසේක; උදය වේලෙහි ඔබට මාගේ යාච්ඤාව පිළියෙළකොට බලාසිටින්නෙමි. ගීතාවලිය 5:3 මක්නිසාද උන්වහන්සේ විපත් පැමිණි තැනැත්තාගේ විපතට නින්දා නොකළසේක, එය පිළිකුල්කොට නොසිතූසේක; ඔහු කෙරෙන් තමන් මුහුණ සඟවා නොගත්සේක; ඔහු හඬගැසූ කල උන්වහන්සේ ඇසූසේක. ගීතාවලිය 22:24 තවද විපත්ති දවසේදී මට යාච්ඤාකරව; මම ඔබ මුදාහරින්නෙමි, ඔබ මට ගෞරවකරන්නෙහිය. ගීතාවලිය 50:15 මක්නිසාද ඔබ ගුරුකම්...

පිලිප්පි 4:13 - මා බලවත් කරන තැනැන් වහන්සේ තුල මට සියලු දේ කල හැකිය..

Image
පිලිප්පි 4:13 මා බලවත් කරන තැනැන් වහන්සේ තුල මට සියලු දේ කල හැකිය.. මා බල්වත් කරනා සමිදානන් තුල මට සියල්ල කල හැකිවේ කුමකටද බය වන්නේ මිසරයේ සිට යුදයින් වහල්කමින් මුදවා පැමිණනෙවිට මෝසෙස්ට රතු මුහුද දෙබෑ කර දුන් දෙවිදානන් අද මගේ උපකාරයට සිටින විට මම කුමට බිය වන්නද කිතුණුවන් යනු නිකම්ම නිකම්ක් ආගමක් නොවේ අපිට අනුග් ‍ රහයක් තියනවා අනිත් ආගම් වල අදහන්නාට උපකාරයක් නෑ ඒත් අපිට දවස් 365 ට ත් අමතරව අපිට උපකාර කරන්න දෙවිදුන් සිටිනවා උන්වහසේ ජීවමානයි සෑම කිතුණුවෙක්ම එය හොදින් දන්නවා එකයි කිසිවෙක් උන්වහසේ අත්දැකපු කිසිවෙක් උන්වහන්සේ හැරදමා නොයන්නේ ඒ උන්වහන්සේගේ කරුණාව නිසයි... ලොකයේ මැවුම් කරුවා මාගේ උපකාරයට අද සිටින නිසා මා අද බිය නොවෙමි..

2 සාමුවෙල් 22:2-3 SROV - ස්වාමීන්වහන්සේ මාගේ පර්වතයය මාගේ බලකොටුවය

Image
  2 සාමුවෙල් 22:2-3 SROV ස්වාමීන්වහන්සේ මාගේ පර්වතයය මාගේ බලකොටුවය, මාගේ, මාගේම මිදුම්කාරයාණෝය; මාගේ පර්වතයවූ දෙවියන්වහන්සේය, උන්වහන්සේ කෙරෙහි විශ්වාසකරමි; උන්වහන්සේ මාගේ පලිහය, මාගේ ගැළවීමේ අඟය, මාගේ උස් කොටුවය, මාගේ රක්ෂාස්ථානයය; ස්වාමින් වහන්සේ මාගේ පර්වතය,බලකොටුවය,මාගේ මිදුම්කාරයාණෝය,මාගේ පලියහ,ගැළවීමේ අගය,මගේ උස් කොටුවය ,මාගේ රක්ශස්ථානයය ඉතින් මන්ද අප බියවන්නේ අපේ හිසට ඉහලින් ඊශ් ‍ රායෙල් වල සිංහයා අපව රක්නා නිසා මන්ද උන්වහන්සේ අපේ හිසකෙස් පවා ගනන් කල ඇති එකම දෙවිදුන් නිසා....

සම්ප්‍රදායද? ස්වර්ගයද?

Image
  සම්ප් ‍ රදායද? ස්වර්ගයද? ස්වර්ගයට යා හැක්කේ දේව වචනය පිළිපැදීමෙන් පමණයි... දේව වචනය පිළිපදින ඕනෑම කෙනෙකුට ඒ අනුව ජීවත් වන ඕනෑම කෙනෙකුට ස්වර්ග රාජ් ‍ යයට යා හැකිය.. "කන් ඇත්තෝ අසාවා" අ ‍ ර පොතෙයි මේ පොතෙයි ලියලා තිබ්බට වැඩක් නෑ ශු.බයිබලය පමණි දෙවියන් වහන්සේගේ සිට ජේසුස්වහන්සේගේ අවසානයෙන් පසුව සිය ශ් ‍ රාවකයන් කල කී දෑ සහ ලෝකාරම්භයේ සිට අවසානය දක්වා අඩංගු මේ ලෝකයේ ඇති එකම ග් ‍ රන්ථය ශු.බයිබලය පමණී 80% කිතුණුවන්ගේ නිවැස්වල බයිබලය තියනවා ඒත් එක කියවලා තියෙන්නේ කීයෙන් කී දෙනාද? බයිබලය තියෙන්නේ දුම් අල්ලන්නද පහන් පත්තු කරන්නද ඒකේ තියෙන්නෙ දේව වචනය ඒ දේව වචනය කියෙව්වේ නැත්නම් අපි කොහොමද ඇත්ත නැත්ත දැනගන්නේ ක් ‍ රිස්තියානි සභා සියල්ලගේම අත්තිවාරම තමයි දේව වචනය දේව වචනය නිසා තමයි සෑම සභාවක්ම රදා පවතින්නේ ඒ දේව වචනය දැන දැනත් එය විශ්වාස නොකරන බොහෝ නමට පමණක් ක් ‍ රිස්තු භක්තිකයින් සිටිනවා සම්ප් ‍ රදායිකව යමින් දේව වචනයට වඩා සම්ප් ‍ රදායට ගරු කරන බොහෝ කිතුනුවන් සිටිනවා නමුත් මතක තබා ගන්න ඉර සදු පහවගියත් පර්වත සිදී ගියත් ඔය සම්ප් ‍ රදායවල් සැම දෙයක්ම නැතිව ගියත් කවදාවත් වෙනස් කරන්න බැරි...

1 කොරින්ති 6:18 - වේශ්‍යාකම

Image
  1 කොරින්ති 6:18 SROV වේශ් ‍ යාකම කෙරෙන් පලා දුවන්න. මනුෂ් ‍ යයා කරන්නාවූ සියලු පව් ශරීරයෙන් පිටතය; නුමුත් වේශ් ‍ යාකම්කරන්නා තමාගේම ශරීරයට විරුද්ධව පව්කරන්නේය. ඔබේ ශරීරය ශුද්ධෝත්තමයාණන්ගේ වාස භවනයයි . ඔබ කාමයේ අනාචාරයේ නොහැසිරෙන්න මන්ද ස්වාමින් වහන්සේගේ වාස භූමිය පිරිසිදුවේ තිබිය යුතුය ඔබ ලිංගිකව එකතුවිය යුත්තේ එක් භාර් ‍ යාවක් සහ ස්වාමිපුර්ශයෙක් සමග පමණයි .. ස්වාමින්ගේ වාසභවනය ඔබේ ශුද්ධශරීරය රැකගන්න ශරීරය තුලට පව් නොකරන්න මන්ද ඔබට ස්වර්ග රාජ් ‍ යයට යා නොහැකිය ඔබත් ඔබේ ශ් ‍ රීරයට විරුද්ධව පව් කල ඇත්නම් දැන්ම උන්වහසේගෙන් සමාව ඉල්ලා සැබෑ මනස්ථාපනයකට ලක්වෙන්න නැවත නොකිරීමට ශුද්ධාත්මයාණන්ගේ ශක්තිය ඉල්ලන්න .. ඔබෙ ශරීරය ශුද්ධව තියා ගන්න...

2 සාමුවෙල් 22:2-3

Image
  2 සාමුවෙල් 22:2-3 SROV ස්වාමීන්වහන්සේ මාගේ පර්වතයය මාගේ බලකොටුවය, මාගේ, මාගේම මිදුම්කාරයාණෝය; මාගේ පර්වතයවූ දෙවියන්වහන්සේය, උන්වහන්සේ කෙරෙහි විශ්වාසකරමි; උන්වහන්සේ මාගේ පලිහය, මාගේ ගැළවීමේ අඟය, මාගේ උස් කොටුවය, මාගේ රක්ෂාස්ථානයය; ස්වාමින් වහන්සේ මාගේ පර්වතය,බලකොටුවය,මාගේ මිදුම්කාරයාණෝය,මාගේ පලියහ,ගැළවීමේ අගය,මගේ උස් කොටුවය ,මාගේ රක්ශස්ථානයය ඉතින් මන්ද අප බියවන්නේ අපේ හිසට ඉහලින් ඊශ් ‍ රායෙල් වල සිංහයා අපව රක්නා නිසා මන්ද උන්වහන්සේ අපේ හිසකෙස් පවා ගනන් කල ඇති එකම දෙවිදුන් නිසා....